සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2658ක් දක්වා ඉහළට

Share

කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2658ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (13) දිනයේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 2882ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News