අද සිට දහම් පාසල් අධ්‍යයන කටයුතු යළි ඇරඹේ

Share

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

 

අදියර දෙකක් ඔස්සේ එම කටයුතු ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.

ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අද දිනයේ සිට ද ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය කර ඇත.

Read more

Local News