තෙවැනි පාසල් වාරය අද ඇරඹේ

Share

2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය අද (06)න් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා යොදා නොගන්නා පාසල් 05ක් හැරු අනෙකුත් පාසල් මෙලෙස හෙටින් තෙවන පාසල් වාරය ආරම්භ කරයි.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් 12දා සිය තෙවන පාසල් වාරය ආරම්භ කරන අතර පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා කොටසක් පමණක් වසා තැබෙන පාසල් ද අද දිනයේ දී තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත.

Read more

Local News