බංග්ලාදේශ පිල 139/2යි

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට ආරම්භ වී ඇත.

අද තරඟයේ කාසියේ වාසිය හිමි වුයේ බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

මේ අනුව පන්දුවට පහර දෙන බංග්ලාදේශ පිල පන්දු වාර 30ක් අවසානයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු දැවී ලකුණු 139ක් රැස් කර ගෙන සිටීයි.

Read more

Local News