තානාපති කාර්යාල නව සේවකයින්ගේ ලැයිස්තුව නිර්දේශයට ජනපති කාර්යාලයට

Share

තානාපති කාර්යාලවල රාජකාරියට යොදවන නව සේවකයින්ගේ ලැයිස්තුව නිර්දේශ සඳහා ජනාධිපති කාර්යාලය වෙත යොමුකර තිබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය.

 

මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා තානාපති කාර්යාලවල රාජකාරියට ගොස් සිටි රැකියා කාල සීමාව ඉක්මවූ පිරිස් මේ වනවිට දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය

Read more

Local News