20 වැනි සං⁣ශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන 22 වැනිදා

Share

ලබන 22 වැනිදා 20 වන ව්‍යවස්ථා සං⁣ශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් පවසයි.

Read more

Local News