හෙරොයින් සමග කහපොළ සුරංජි පොලිස් දැලේ

Share

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන කහපොළ සුරංජි නැමැති පුද්ගලයෙක් පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සහ ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු විදෙස්ගත හෙරෝයින් ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි පෙරේරාගේ ගෝලයෙකු බව ද පොලීසිය සදහන් කරයි.

Read more

Local News