රජයේ සේවකයින්ගෙන් ඇමති දයාසිරි ඉල්ලීමක් කරයි

Share

සෑම සිකුරාදා දිනකම දේශීය ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඇඳිය යුතු ඇඳුම සම්බන්ධ නිර්දේශ ඉදිරියේදී දැනුම්වත් කරන බවය.

මෙය නීතියක් නොවන බවත් දේශිය කර්මාන්ත නගා සිටුවීමට නම් දේශීය නිර්මාණ ගැන අගයක් තිබිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News