බ්ලුමැන්ඩල් සංජීවගේ බිරිඳ සහ පුතා හෙරොයින් එක්ක අත්අඩංගුවට

Share

අපරාධ කල්ලි සමාජිකයෙකු වන බ්ලුමැන්ඩල් සංජීවගේ බිරිඳ ගීතා, පුතා සහ පුතාගේ මිතුරෙක් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෝදර ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම පිරිස සතුව තිබී හෙරොයින්, මුදලින් රුපියල් 129,000ක් සහ ජංගම දුරකථන 5ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News