උදයංග වීරතුංග පිළිබඳ විමර්ශන කටයුතු සඳහා නිලධාරීන් කණ්ඩායමක් අද අබුඩාබියට

Share

අත්අඩංගුවට ගෙන සිටින හිටපු තානාපතිවරයකු වූ උදයංග වීරතුංග පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා නිලධාරීන් කණ්ඩායමක් අද (7) අබුඩාබි බලා පිටත්ව යෑමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම කණ්ඩායමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අතුළත් බව ද පොලීසිය පවසයි.

Read more

Local News