ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Share

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

 

ඒ අනුව www.immigration.gov.lk වෙබ් අඩවිය හරහා දිනයක් වෙන්කරගත හැකිය.

Read more

Local News