20 වැනි සංශෝධනයේ තීරණාත්මක දිනය අදයි

Share

අද(22) දිනයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබේ.

 

මේ අතර 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වු විවාදය ඊයේ (21) පෙරවරුවේ ආරම්භ වූ අතර එය අද දිනයේත් පැවැත්වීමට නියමිතයි.

Read more

Local News