මෙරට සිදුකල PCR පරීක්ෂණ ගණන ලක්ෂ 4ක් දක්වා ඉහළට

Share

මෙරට ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 7,754ක් සිදුකර තිබේ.

ඒ සමග මෙරට සිදු කල සමස්ථ PCR පරීක්ෂණ සංඛ්‍යාව 406,466 දක්වා ඉහළ ගොස් තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

Read more

Local News