බේරුවල ධිවර වරායේ කටයුතු තාවකාලිකව නවතයි

Share

බේරුවල ධිවර වරායේ කටයුතු තාවකාලිකව අත්හිටවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත සදහන් කළේය.

 

ඊයේ(21) දිනය තුළ බේරුවල ධිවර වරාය පරිශ්‍රයේ පමණක් අහඹු පීසීආර් පරීක්ෂණ 100ක් සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට එහි 16ක වාර්තා නිකුත් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව 10 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව බේරුවල සෞඛ්‍ය බලධාරින් සඳහන් කළේය.

අද (23) දිනයේ ද බේරුවල ධිවර වරාය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරී
මට නියමිතයි.

Read more

Local News