කළුතර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 116ක් වාර්තා වෙයි

Share

කොවිඩ් නයින්ටීන් රෝගීන් 116ක් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසය තුළ පමණක් හඳුනාගෙන ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය.

 

මේ වනවිට කළුතර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 05 ක් ද වෙන්කර ඇති බව ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

Read more

Local News