බස්නාහිර පළාතේ විවෘත කර තිබෙන ඉන්ධන පිරවුම්හල්

Share

බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

 

කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් 62ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල 68ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් 27ක් ද, විවෘතව තිබෙන අතර එම තෝරාගත් ඉන්ධන හල් සම්බන්ධව වැඩි විස්තර www.ceypetco.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

විවෘතව තැබෙන ඉන්ධනහල් පිලිබද නිවේදනය පහතින්

Read more

Local News