පොලීසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කළා

Share

පොලීස් මූලාස්ථානය සඳහන් කළේ පොලිසීය නිතිය අකුරටම ක්‍රියාත්මක කරමින් මෙහෙයුම් ප්‍රමාණය ඉහළ දැමීම නිසා මෙම මැතිවරණ නිදහස් හා සාමකාමී ලෙස පැවැත්වීමට හැකියාව ලැබුණු බවයි.

මැතිවරණ නීති උල්ලංඝනය කළ 600කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සිදු වෙමින් පවතින බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

 

Read more

Local News