පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු පළමු සතියේ

Share

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස පළමු සතියේ සිදු කිරීමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසීය.

මේ පිළිබඳව වූ ගැසට් නිවේදනය අනිද්දා (14) දින නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද කමල් පද්මසිරි මහතා පැවසීය.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් සභිකයන් පත් කිරීමෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන්
අනතුරුව මෙම කටයුතු සිදුවන බවද ලේකම්වරයා සඳහන් කළේ ය.

Read more

Local News