බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාලවලට නම්‍යශීලි කාර්යාල වේලාවක් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව එළඹෙන 18 වනදා සිට මාස 03ක කාලයක් ආයතන ප්‍රධානීන්ගේ එකඟතාවය මත මෙම නම්‍යශීලී වේලාව ක්‍රියාත්මක වේ.