පැන යාමට තැත් කළ කොවිඩ් රෝගීයෙක් අල්ලයි

Share

ඊයේ(22) දිනයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් අයි.ඩි.එච්.රෝහලින් පළායාමට උත්සාහ කරන විට ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබේ.

 

මේ වන විට අදාල පුදග්ලයා ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read more

Local News