ශානි අබේසේකරට කොවිඩ් ආසාදනය වෙයි

Share

බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

 

මහර බන්ධනාගාරයේ රඳවා සිටිය දී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

Read more

Local News