මහනුවර අකුරණ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Share

මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත යන ග්‍රාමසේවා වසම් හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සදහන් කළේය.

 

Read more

Local News