කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ OIC ජිවිතක්ෂයට

Share

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් තිබේ.

 

අද(26) උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඔහු 42 හැවිරිදි පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read more

Local News