කොවිඩ් ආසාදිතයින් 369ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 369 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

ඒ අනුව මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 15,816 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News