අද සිට බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි

Share

අද දිනයේ සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

 

සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කරන බවත් අන්තර් පළාත් බස් රථ සේවා ද අද සිට සාමාන්‍ය කාලසටහන් වලට අනුව, ධාවනයට එක් කරන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කළේය.

Read more

Local News