බැසිල් දිවි නැගුම නඩුවෙන් නිදහස් කෙරේ

Share

දිවි නැගුම නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ.

 

මීට අදාළ තීන්දුව කොළඹ මහ අධිකරණය මීට සුළු මොහොතකට පෙර ලබා දී තිබෙන බව වාර්තා වෙයි.

2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි.

Read more

Local News