SIYATHA NEWS

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එසම...

අදත් සවස් කාලයේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

පාසල් ළමුන්ට ආහාර ලබා දීමට ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ

පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැති බව රස පරීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. මේ නිසා...

ඉරාන ජනාධිපතිවරයා අනිද්දා දිවයිනට

ඉරාන ජනාධිපතිවරයා අනිද්දා මෙරටට පැමිණෙන බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා අද (22) පාකිස්ථානයේ දෙදින නිල සංචාරයකට එක්වනවා. ඉන් අනතුරුවයි ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

මූලික අයිතිවාසිකම්වලට ගරු නොකරන එකම පක්ෂයකටවත් ඡන්දය දෙන්න එපා – කාදිනල් හිමි

මූලික අයිතිවාසිකම්වලට ගරු කරන්නේ නැති එකම පක්ෂයකටවත් ඡන්දය දෙන්න එපා කියලා කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජීත් හිමිපාණන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ ඉල්ලීම කළේ ඊයේ (21)...

පළාත් කිහිපයක උෂ්ණත්වය ඉහළට

දිවයිනේ පළාත් කිහිපයකම උෂ්ණත්වය අද දිනයේ ඉහළ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගිරුම් සහිත වැසි ඇති වන...

33 වෙනි වරටත් අයවැයෙන් අපේක්ෂිත ලාභ ලැබී නැහැ – වෙරිටේ රිසර්ච් නවතම වාර්තාව කියයි

මේ වසරේ අයවැයෙන් අපේක්ෂිත ආදායම සියයට 14කින් අඩු වී ඇති බව වෙරීටේ රිසර්ච් ආයතනය පවසනවා. අයවැයකින් ඉලක්ක කළ ආදායම, අඛණ්ඩව රටට අහිමි වන 33 වන...

ෆොක්ස්හිල් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

දියතලාව නරියාකන්ද ධාවන පථයේදී ඊයේ (21) සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අනතුරින් හත් දෙනෙකු මිය ගොස් විසි දෙදෙනෙකු තුවාල ලැබුවා.

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.