SIYATHA NEWS

වන අලි වැලිකන්ද සුසිරිගම ක්‍රීඩාංගනයේ ආරක්ෂිත වැට කඩා දමයි (VIDEO)

වැලිකන්ද සුසිරි ගම ප්‍රදේශය කියන්නේ නිරන්තරයෙන් වන අලි තර්ජන එල්ල වන ප්‍රදේශයක්. පසුගිය දින දෙකෙහි කඩා වැදුණු වන අලින් ගම්මානයේ පිහිටි ක්‍රීඩාංගනයේ ආරක්ෂිත වැට කඩා...

දූෂණ, වංචා චෝදනා නැති නව සන්ධානයක් ගොඩනගනවා – රුෂාන් මලින්ද කියයි (VIDEO)

දූෂණ, වංචා චෝදනා නැති නව සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද පවසනවා. ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ පිළිබඳව...

ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් නීති – ජනපති කියයි(VIDEO)

ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙතෙක් පැවති කිසිඳු රජයක් නිසි අවදානයක් යොමු කළේ නැති නිසා එය බරපතල ගැටලුවක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කාන්තාවන්ගේ,...

දින 10ට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 186ක් අත්අඩංගුවට

ගත වූ දින 10 තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයන්186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා. මහබාගේ ප්‍රදේශයේදී මහජන...

ලබන වසරේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට නව බද්දක්

ලබන වසරේ ජනවාරි මාසයේ සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ගොවීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නව සෘතු බද්දක්...

HIV ආසාදිතයින් ඉහළට – වැඩිම රෝගීන් බස්නාහිරින්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී එච් අයි වී ආසාදිතයන් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා. වැඩීම රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි...

පාලනයෙන් ගිලිහුණු යතුරුපැදි අනතුරින් පුද්ගලයෙක් මරුට

ඉගිණියාගල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ ගල්ගමුව දෙස සිට රත්මල්ගහඇල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක්...

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

පාදුක්ක ඉංගිරිය මාර්ගයේ ඉහළ බෝපේ ප්‍රදේශයේදී හදුනා නොගත් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස්...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.