Wednesday, August 22, 2018.

ව්‍යාපාරික පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීම අගෝස්තු 4 වන දා

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලා ගන්නා සමය බැවින් 2018 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දෙනු ලැබ ඇතැයි කෘෂිකර්ම...

වෙළඳපොලේ බිත්තර මිල ගණන් ඉහළට

වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බවට වාර්තා ව‌ෙයි. පසුගිය දිනවල රුපියල් 13 ත් 15ත් අතර මිලකට අලෙවි වු බිත්තරයක් මේ වනවිට වෙළඳපොලේ රුපියල් 19 ත් 20 ත් අතර මිලකට අ‌ලෙවි ව‌ෙයි.

කුරුඳු මිල ගණන් පහළට

කුරුඳු මිල පහළ ගොස් තිබෙන බවට වාර්තා වෙයි. ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 3800 සිට රුපියල් 3300 ක් දක්වා පහළ ගොස් ඇත. ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 1400 ක් දක්වා පහළ ගොස් ඇත.

යුරෝ – 4 සමඟ වෙනත් රසායනික දියරයක් වාහන සඳහා

යුරෝ - 4 ප්‍රමිතියෙන් යුත් ඉන්ධන සමඟ වෙනත් රසායනික දියරයක් ද වාහන සඳහා පාවිච්චි කිරීමට රියදුරන්ට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ රසායනික දියරය ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේදී වාහනයට යෙදිය යුතු බවයි.

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 161 ඉක්මවයි – ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේ දී එක්සත්...

රුපියල තවදුරටත් අවප්‍රමාණය ව‌ෙයි

රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව අද (7) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව රුපියලේ විකුණුම් මිල 160.00ක්...

රුපියල තවදුරටත් අවප්‍රමාණය ව‌ෙයි

රුපියල තවදුරටත් අවප්‍රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (6)159.88ක් දක්වා පහළ ගියේය. මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ජූනි 1 වැනිදා දක්වා කාලයේදී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.3කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී...

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.61 ක් දක්වා අද (01) පහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 17 වැනි දා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය...

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය. රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින්...

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අවබෝධතා ගිවිසුමක්

නාවික ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මෙමඟින් දෙරටේ නාවික කටයුතුවලට අදාළව තාක්ෂණික තොරතුරු හුවමාරු කර ගැනීමටද නියමිතයි.
logo