ව්‍යාපාරික පුවත්

ඩොලරය 177ත් ඉක්මවයි

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමවා අද (01) දිනයේ දී ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.42ක්...

අර්තාපල්, බොම්බයි ළුණු බද්ධක්

නව මුදල් අමාත්‍යවරයා විසින් දේශිය ගොවියා සුරැකිමේ අරමුණින් අද මධ්‍යම රාත්‍රියේ සිට අානයනික අර්තාපල් සහ බොම්බයි ළුණු සඳහා 40%ක බද්ධක් ගැසීමට නියම්තව තිබේ.

ත්‍රිරෝද රථ ගාස්තු අඩු කෙරේ

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය විසින් ත්‍රිරෝද රථ ගාස්තු කරන බව පවසා තිබේ. එම සංගමය වැඩ්දුරටත් පැවසුවේ දෙවැනි කිලෝ මීටරයේ සිට අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 45ක්...

ඩොලරය තවත් ඉහළට

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 176 සීමාව අද (31) දිනයේ දී ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.36ක්...

හයදහසට ගිය කොළඹ කොටස් යළි හැරෙයි

හයදහසට ගිය කොළඹ කොටස් යළි හැරෙයි කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 6,000 සීමාව කරා පැමිණියේය. කෙසේවෙතත් වැඩි වේලාවක් එම කඩඉමේ රැඳී සිටීමට සියලු කොටස් මිල දර්ශකයට...

පළමු වරට ඩොලරය 175 දක්වා ඉහළ නගී

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (30) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 175.56 ක් ලෙසින් සටහන් විය. එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 175 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව...

අපනයනය හා ලියකියවිලි පිළිබඳ වැඩමුළුවක්

'අපනයන ක්‍රියාපටිපාටිය සහ අදාළ ලියකියවිලි' පිළිබඳ එක්දින වැඩමුළුවක් හෙට (31) දින, අංක. 450, ඩී.ආර්.විජයවර්ධන මාවත, කොළඹ 10 පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ ශ්‍රි ලංකා ජාතික වාණිජ මණ්ඩලය...

කොටස් වෙළෙඳ පොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුල දෛනික පිරිවැටුම ඊයේ (29) දින රු.බිලියන 4.1ක් ඉක්මවා ඉහළ ගොස් තිබේ. ඒ සියලු කොටස් මිල දර්ශකය ඒකක 112ක් දක්වා වර්ධනය වෙමිනි. දිගින් දිගටම කඩා වැටෙමින් පැවති කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය...

අැ.ඩො සාපේක්ෂව රුපියල 11.6%කින් අවප්‍රමාණයට

ඊයේ (29) දිනය වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 11.6%කින් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, ඊයේ (29) අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල සටහන් වූයේ රු.174.75ක් ලෙසිනි. අනෙකුත් ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්...

සක‍්‍රිය වගකීම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට

ණය කළමනාකරණය සදහා නව නීති ගෙනඑන බව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ලෝක පොලී අනුපාතය ඉහල යමින් පවතින අතර ලබන වසරේ විශාල මුදලක් ණය පොලී වාරික ලෙස ගෙවීමට ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා...