ව්‍යාපාරික පුවත්

දේශිය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ථනයට සැලසුම්සහගත වැඩපිළිවෙලක් : ජනපති (ඡායාරූප)

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බව...

අප්‍රේල් 01වනදා සිට ක්‍රියාත්මකවන ලීසිං සහන යෝජනා ක්‍රමයක්

මෙරට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය හේතුවෙන් මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර සහ පුද්ගලයන් විසින් ලබාගත් ලීසිං පහසුකම් සඳහා එළඹෙන අප්‍රේල් 01වනදා සිට ක්‍රියාත්මකවන පරිදි මාස 6ක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා ණය සහන යෝජනා...

බැංකු ණය නොගෙවු ව්‍යවසායකයින් වෙනුවෙන් සහන කාලයක් ලබා දීමට අගමැතිගේ අවධානය

බැංකු ණය නොගෙවු ව්‍යවසායකයින්ගේ දේපළ පවරා ගැනිම වෙනුවට සහන කාලයක් ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ අදාල නිවේදනය පහතින්

රජයෙන් මාසයක වී මිළදි ගැනීමේ ක්‍රියාන්විතයක්

මාර්තු මස 07 දින සිට අප්‍රේල් මස 8 දින දක්වා මාසයක වී මිළදි ගැනීමේ ක්‍රියාන්විතයක් රජය මගින් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙතෙක් අතරමැදියෙක් වශයෙන් ක්‍රියාකරමින් වී මිලදී ගනු ලබන වී මෝල් හිමියන්ගෙන් ගොවියා සහ...

මෙරට නිල විදෙස් මුදල් සංචිත ඉහළ නැංවීමට චීනයෙන් බිලියන 1.5ක්

ශ්‍රී ලංකාවේ නිල විදෙස් මුදල් සංචිත ඉහළ නැංවීම සඳහා චීනය බිලියන 1.5ක් අනුමත කර තිබෙන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කර...

පිළිකා කාරක ආනයනික පොල් තෙල් තොගයක් ප්‍රතිනැව්ගත කෙරේ

මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් කන්ටේනර් රැසක් පසුගිය මාස තුන ඇතුළත යළි ප්‍රතිනැව්ගත කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ වරායේ ආහාර පාලන ඒකකයේ නිලධාරීන් කළ පරීක්ෂාවේදී මෙම පොල් තෙල්වල පිළිකා කාරක රාසායනික තිබී හමුවීම...

ගෑස් මිල ඉහළ දැමීමේ තීරණයක් නෑ : අමාත්‍ය ගම්මන්පිල

ගෑස් මිල ඉහළ දැමිමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හුමුවට එක්...

කොවිඩ් හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට ලබා දුන් සහන පැකේජය තවදුරටත්

කොවිඩ් වසංගතය හේතුවෙන් පිඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නීයුතු වූවන්ට ලබාදුන් ණය හා ලීසිං පහසුකම් සඳහා වන සහන පැකේජය මේ වසරේ අවසානය දක්වා දීර්ඝ කිරීමට රජය අවධානය යොමුවේ. ඒ සම්බන්ධයෙන් අඳාල අංශ සමග සාකච්ඡා කරමින් සිටින...

ශ්‍රීලංකන් ගුවන් සේවයට සම්මාන ද්විත්වයක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශය සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපල සමූහය විසින් පවත්වන ලද 2021 ‘Let’s Talk Cargo සම්මාන උළෙලේ දී  “භාණ්ඩ සේවා විශිෂ්ටතා සම්මානය” (Cargo Service Excellence Award ) සහ “Absolute Cargo Award Growth”...

ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමාන ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ගැන තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ...