ව්‍යාපාරික පුවත්

රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ

වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර තිබේ.   ඊයේ එම නව සමරු සංසරණ කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙන අතර කාසිය පැති 07ක් සහිත හැඩයකින්...

ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම

සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි ප්‍රධාන විධායක ටිම් කුක් අඟහරුවාදා ඇපල් සමාගමේ කොටස් හිමියන්ගේ වාර්ෂික රැස්වීමේ දී පැවසීය.   ඒ අනුව පසුගිය වසර හය තුළ ඇපල්...

කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා දුන් සහන ඇතැම් මුල්‍යායතන විසින් ලබා නොදීම පිළිබදව වහා පියවරක් ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස්...

වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේය.   අද පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ...

විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්‍රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාල සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට නොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා  පවසයි.   අමාත්‍යවරයා මේ බව...

ලංකාව සමග යළි ගුවන් ගමන් ඇරඹු සලාම් හා තායිඒෂියා

සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවා ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹා තිබෙන බව වාර්තා වෙයි.   පසුගියදා අදාල ගුවන් සේවා සමාගම් විසින් ලොව පුරා පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සමග...

බස්නාහිර පළාතේ ජනතාවට සහන මිලට එළවළු

පාරිභෝගික ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමේ වැඩසටහනේ පළමු පියවර වශයෙන් බස්නාහිර පළාතේ ලංකා සතොස ආයතන 75 කදී සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබෙන බව වාර්තා...

ශ්‍රී ලංකාව සමග නව ගුවන් සමාගම් 05ක් සෘජු ගුවන් ගමන් අරඹයි

මෙරටට ජනවාරි 21 දින සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ගතවූ කාලය තුල සංචාරකයෝ 3820ක් දිවයිනට පැ‍මිණ තිබේ.   ඔවුන්ගෙන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ යුක්රේනයෙනි. එම සංඛ්‍යාව 1374කි. කසකස්ථානයේ සංචාරකයන් 526ක් මේ වනවිට පැමිණ තිබේ.ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක්...

මෙරට පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අගමැති සුරතින් අද විවෘත වෙයි (ඡායාරූප)

ශ්‍රි ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අගමැති සුරතින් අද (17) දිනයේ විවෘත විය.   කෙරවලපිටිය ඉදිවූ ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාර කටයුතු අද ආරම්භ වූ අතර මෙම බලාගාරයෙන් කසල ටොන් 700 ක්...

දුඹුරු සීනි ආනයනය අත්හිටුවීමට තීරණයක්

දුඹුරු සීනි ආනයනය නතර කිරීමට උක්, ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.   මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් බවත් ඉන් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක්...