ව්‍යාපාරික පුවත්

නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට විනිවිදභාවයෙන් යුතු නව වැඩපිළිවෙළක්

නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට දේශපාලනයෙන් තොර විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළක් නව චක්‍රලේඛය නිකුත් කෙරේ, මාර්තු මස 01 දා සිට ප්‍රතිලාභ ලබා දීම ඇරඹෙයි   නව සමෘද්ධිලාභීන් බඳවා ගැනීමේ දී දේශපාලනයෙන් තොර විනිවිධභාවයෙන් යුතු වැඩපිළි‍වෙළක් හඳුන්වා...

මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානය ඇරඹේ

ශ්‍රී ලංකාවේ මුහුදු කූඩැල්ලන් ගම්මාන වැඩපිළිවෙල ඉරණතිවු මුහුදු මධ්‍යයේදී සමාරම්භක උළෙල පැවැත්විණ.   මෙම මුහුදු කූඩැල්ලන් ගම්මානය ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකත්වය යටතේ වන අතර මෙය අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල...

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කෝටි 127,800ක් දක්වා ඉහළට

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වුවද පසුගිය 2020 වසරේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රුපියල් කෝටි 127,800ක් (අමෙරිකානු ඩොලර් මිලියන 7,104) දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව...

මහ කන්නයේ වී මිළ දී ගැනීම අරඹයි

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබේ.   වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීම සදහා රජය රුපියල් මිලියන දහසය දහස් හයසිය පනස් පහක මුදලක් වෙන්කර ඇති බව වාර්තා...

දංකොටුව සිලෝන් කැච් සමාගමේ නව නිෂ්පාදනාගාරය අගමැති විවෘත කරයි

සිලෝන් කැච් (පුද්) සමාගමේ නව මත්ස්‍ය නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (11) දංකොටුවේ දී විවෘත විය.   මෙම සමාගම අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, චීනය, තායිලන්තය සහ තායිවානය යන රටවලට සකස් කළ මුහුදු ආහාර...

මාදැල් ධීවර කර්මාන්තයේ පවතින ගැටලු වලට කඩිනමින් විසදුම්

මාදැල් ධීවර කර්මාන්තයේ පවතින ගැටලු වලට කඩිනමින් විසදුම් ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.   කට්ටකාඩු, පෝක්කරුප්පු හා චුන්ඩිකුලම් ප්‍රදේශවල පවතින මාදැල් පාඩු 47 ක් වෙනුවෙන් වෙන්කළ ප්‍රදේශවල ධීවර කටයුතු නිසියාකාරයෙන් සිදු නොවීම පිළිබදව...

අද දෙවන වරටත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

S&P SL 20 මිල දර්ශක අගය 7.5% පහත වැටීමත් සමග, කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ දෙවන වරටත් අත්හිටුවා තිබේ.   ගනුදෙනු යළි ආරම්භ වීම සිදු කිරිම සිදුවූයේ පස්වරු 12.48. දින 5ක කාලසීමවක් තුළ අවස්ථා 4 කදී...

රජවාස වෙළෙඳ මධ්‍යස්ථානය ආරම්භ කෙරේ

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී රජවාස වෙළෙඳ මධ්‍යස්ථානය ආරම්භ කෙරේ.   ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අලෙවි ආයතන සියල්ලක්ම එකම වහලක්...

මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගැනේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් සෘජුව වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගන්නා බවත් ඒ සඳහා රුපියල් මිලියන 16,000ක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ...

ජපාන් – ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගිතාව දියුණු කිරිමට එකඟත්වය

ආර්ථික සහයෝගිතාවය පුළුල් කිරීම සඳහා ජපානය හා ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා එකඟ වූහ.   ශ්‍රී ලංකා - ජපාන ප්‍රතිපත්ති සංවාදයේ දෙවැනි වටය විදේශ අමාත්‍යාංශ දෙකේ...