Wednesday, August 22, 2018.

දේශීය පුවත්

විශේෂ මහාධිකරණය විවෘත කිරීම අද

දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය අද (21) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ ප්‍රධානත්වයෙන් විවෘත ක‌ෙර‌ෙයි. මෙම...

උපාධිධාරීන් සදහා සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදීම සිදු ක‌ෙ‌රේ

උපාධිධාරීන් සදහා සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර...

දෙනියාය, ජාතික යොවුන් ස‌ේනාංක නව මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම අද

දෙනියාය, ජාතික යොවුන් ස‌ේනාංක නව මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම අද (21) සිදු කෙරේ. අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල...

ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේදී, විශේෂයෙන් අගෝස්තු මස 23 වන දා සිට උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස්කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක්...

මොණරාගල දරගොඩයාය රක්ෂිතයේ ගින්නක්

මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ හොරොම්බුව දරගොඩයාය කදු රක්ෂිතයේ ඊයේ (20) පස්වරුවේ හටගත් ගින්න අද (21)අලුයම එක පමන වන විට යුද හමුදාව මැදිහත් වී පාලනය...

එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් මහතාගේ අභාවය වෙනුව‌ෙන්...

එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි සම්මතයන්ට, හරයන්ට සහ මුලධර්මයන්ට අනුකූලව වසර පහක අනුයාත ධුර කාල දෙකක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට නායකත්වය ලබා දුන් කොෆී අනන් මහතා...

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද (21) වීථි සංචාරය කෙරේ. අද (21) සිට ලබන 24 වන දින දක්වා...

ටුනා මත්ස්‍ය ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ ක‌ෙ‌‌රේ

ටුනා මත්ස්‍යයින් ඇල්ලීම සදහා ධිවරයින් භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. මෙම ඇම නිෂ්පාදනය පුත්තලම දිස්ත්‍රික්කයේන් ආරම්භ කිරීම සදහා...

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක හිමියන්ට...

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධූරයෙන් පිදුම් ලද  කලූතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, ඛෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක,...

ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අනුනායක පදවි සන්නස් පත්‍රය...

ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යානි සමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවි සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය පසුගිය දා කෝට්ටේ...
logo