දේශීය පුවත්

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

0
2024 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (13) රාත්‍රී 09.05ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය. මීළඟ නැකැත වන ආහාර පිසීමේ නැකත අද රාත්‍රී 11.06 ට...

පුණ්‍ය කාලය උදා වෙයි

0
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද (13) පස්වරු 2.41 සිට අප්‍රේල් 14 වනදා අලුයම 3.29 දක්වා යෙදී තිබෙනවා. ඒ...

අවුරුදු උදාව අද

0
අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතෙන් අලුත් අවුරුද්ද උදාවේ. අපරභාග 02.41 සිට ඉරිදා (14) අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බැවින් අපරභාග 02.41ට...

අද කාලගුණ නිවේදනය

0
උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

සවස් කාලයේ තද වැසි

0
අද (12) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල සවස 1.00 න් පමණ...

ගම්බිම් බලා යන ජනතාව පෝලිමේ

0
ගම්බිමවලට යාම සඳහා විශාල ජනතාවක් කොටුව ලංගම සහ පෞද්ගලික බස් නැවතුම්පොළේ අද උදෑසන සිට රැදී සිටින බව වාර්තා වනවා. මහනුවර, මාතලේ සහ නුවරඑළිය දුර ගමන්...

අලුත් අවුරුදු චාරිත්‍ර අදින් ඇරඹෙයි

0
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර අදින් ආරම්භ වනවා. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ...

අදත් තද වැසි

0
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව 1න් පසු වැසි...

උත්සව සමයේ ගිනිකෙළි හා මාර්ග අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන්න...

0
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උත්සව සමය තුළ සිදුවන හදිසි...