ක්‍රීඩා පුවත්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සඳහා ඉහළ ආරක්ෂාවක් ලබාදීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්ත තරඟ සංචාරයක නිරත...

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන ලෙස ඉල්ලීමක්

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සළකා බලන්නැයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ. ලෝක...

ක්‍රීඩා පුහුණුකරු පත්විම් ප්‍රදානය කල් යයි

හෙට (29)  වන සදුදා දින පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය රට තුළ උද්ගතව ඇති...

IPL තවත් තරගයක් අද චෙන්නායිහී දී

අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි. එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය. චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර සිං...

ඉන්දීය කොදෙව් සංචිතයට ඇන්ඩෲ රසල් ඇතුළත් වෙයි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ රසල් ඇතුළත් කර ඇත. 2018 වසරේ ජුලි මාසයෙන් පසුව එක්දින ජාත්‍යන්තර තරග...

ශ්‍රි ලංකාවට ලෝකඩ පදක්කමක්

දොහා කටාර් හි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂානි සමත්විය. මෙය මෙවර...

IPL තවත් තරගයක් අද ජායිපූර්හිදී

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය අද (22) පැවැත්වීමට නියමිතය. තරගය ජායිපූර්හිදී පැවැත්වීමට නියමිතය. මේ අතර ප්‍රසාද ලකුණු...

රියල් මැඩ්රිඩ් පිටියේ ලංකාව වෙනුවෙන් නිශ්ශබ්දතාවක්

ස්පාඤ්ඤ ලා ලීග් තරගාවලිය යටතේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා ඇත්ලටික් බිල්බාවෝ අතර පැවැත්වූ තරගයට පෙර එම කණ්ඩායම් දෙක විනාඩියක නිශ්ශබ්දතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රහාර පිළිබදව...

ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය හෙට ඇරඹේ

ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය හෙට(21) කටාර් හිදී ආරම්භ වීමට නියමිතයි. රටවල් 63ක සහභාගීත්වයෙන් තරඟාවලිය ලබන 24 වන දින දක්වා පැවැත්වෙයි. ශ්‍රි ලංකාව නියෝජනය කරමින් තරඟාවලියට සහභාගීවීම...

චන්දිමාල් ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක්

චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු...
WP Facebook Auto Publish Powered By : XYZScripts.com