ක්‍රීඩා පුවත්

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය ජනවාරි 26 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්...

0
පාසල් ක්‍රිකට් තරගාවලියක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී සංවිධානය කර තිබෙනවා.ඒ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය.මෙය පැවැත්වෙන්නේ ජනවාරි 26 වෙනි දින මෙල්බර්න් නුවර...

සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

0
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 4 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ...

සිම්බාබ්වේ – ශ්‍රි ලංකා තෙවැනි එක්දින තරගය අද

0
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

0
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (08) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව තරගය අද පස්වරු 02.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස...

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද

0
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ පලමු තරඟය අද (06) සවස 2.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ...

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

0
ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි විස්ස තරග 3...

තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියගේ ක්‍රිකට් පිටියේ දස්කම්

0
තිලකරත්න ඩිල්ෂාන් මෙරට හිටපු සුපිරි ක්‍රිකට් තරුවක්. දක්ෂතාවය අතින් වගේම ජනප්‍රියත්වය අතින්ද ඔහු තවමත් සිටින්නේ ඉදිරියෙන්. දක්ෂ ක්‍රීඩකයෙක් වූ ඩිල්ශාන්ගේ දියණියත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී තිබෙනවා. ඇය...

6වන වරටත් ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

0
2023 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා. ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6 වන වරටයි. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය...

2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය අද

0
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වෙනවා. ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් මහා තරගය ශ්‍රී ලංකා...

ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

0
2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අවසන් මහා තරගය සඳහා තියුණු තරගයකින් පසු සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ...