විදෙස් පුවත්

ලෝකයේ ලොකුම පුෂ්පය

මල් වර්ග සිය ගණනින් පිපුණ ද ඒ කිසිඳු මලක් මෙම මලේ විශාලත්වය පැරද වීමට සමත්ව නැත. ඒ අනුව ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම පුෂ්පය...

ප්ලාස්ටික් බෝතල්වලින් සාදන ලද ලොව උසම නත්තල් ගස

ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතයෙන් ලොව උසම නත්තල් ගස නිර්මාණයට මෙක්සිකෝව සමත් වී අැති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට වැඩි ගණනක් පමණ...

පාෙලීසිය හා උද්ඝෝෂකයින් අතර ගැටුම් – 8ක් මරුට

ඊසාන දිග සුඩානයේ පැවති උද්ඝෝෂණ වලදී පොලීසිය සමඟ ඇති වූ ගැටුම් වලින් උද්ඝෝෂකයින් 08 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්ධන හා පාන්...

හිටපු ජනපති බිරිය අත්අඩංගුවට ගන්න වරෙන්තු

සිම්බාබ්වේ රාජ්‍යයේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු අප්‍රිකානු අධිකරණයක් වරෙන්තු නිකුත් කර තිබේ. ගේබ්‍රියල් එන්ගෙල්ස් නමැති මෝස්තර නිරූපණ...

වසර මිලියන 100කට වඩා ඉපැරණි ඩයිනොසෝර් පාදයක් හමුවෙයි

වසර මිලියන 100කට වඩා ඉපැරණි හොඳින් සංරක්ෂණය වී පැවති ඩයිනොසෝර් පාද කොටස් කිහිපයක් එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයෙන් හමුවී තිබේ. සසෙක්ස් ප්‍රාන්තයට අයත් හැස්ටින්ග්ස් ප්‍රදේශයේ පසුගිය කාලයේදී...

කුවේට් කැබිනට් මණ්ඩලයෙන් අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

කුවේට් තෙල් ඇමති, බකීත් අල්-රෂීඩි සිය ඇමතිකමින් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුවේට් කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය...

දුම්රියක ගැටී පොලිස් නිලධාරීන් 2ක් මරුට

අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයේදී දුම්රියක ගැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ චිකාගෝ ප්‍රාන්තයේ දුම්රිය මාර්ගයක් ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමක්...

ටොන් 3.2ක් බර ඇත් දළ තොගයක් අත්අඩංගුවට

ටොන් 3.2ක් බරින් යුතු වාර්තාගත අප්‍රිකානු ඇත් දළ ප්‍රමාණයක් කන්ටේනරයක තිබී අත්අඩංගුවට ගැනීමට කාම්බෝජයේ රේගු බලධාරීන් සමත්ව සිටියි. කාම්බෝජයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ලබාදුන් ඔත්තුවකට...

රෝහලක ගින්නක් – 8ක් මරුට

ඉන්දීයාවේ මුම්බායි නුවර පිහිටි රජයේ රෝහලක වීශාල ගින්නක් හටගෙන තිබෙන අතර එම ගින්නෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ජිවිතක්ෂයට පත්වූවන් අතර...

2018 විශ්ව රූ රැජින මෙන්න

2018 විශ්ව රූ රැජින ලෙස කිරුළ දෑරිමට පිලපිනයේ කැටෝනා ග්‍රේ හැමි කරගනු ලැබිණි. වයස අවු 24 වන ඇය රටවල් 94ක තරගකාරියන් අතරින් පළමු තැනට පත්ව...