විදෙස් පුවත්

රුසියානු ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් 4 දෙනා අධිකරණයට

0
රුසියාවේ මොස්කව් රංග ශාලාවකට පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ගණන 150 දෙනෙකුට ආසන්න්නයි. එම ප්‍රහාරයට සම්බන්ධ තුවක්කුකරුවන් 4 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ මිනී මැරුම්...

රුසියානු නෞකා දෙකකට යුක්රේනය ප්‍රහාර එල්ල කරයි

0
රුසියානු නෞකා දෙකකට යුක්රේනය ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්රේන හමුදාව පවසා ඇත්තේ කළු මුහුදේ දී මෙම නෞකා දෙකට පහර දුන් බවයි. එය මෑත කාලයේ යුක්රේනයෙන් එල්ල...

දිල්ලියේ මහ ඇමති පොලිස් අත්අඩංගුවට

0
ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සහ ආමි ආද්ම් පක්ෂයේ ප්‍රධානී අරවින්ද් කෙජ්රිවාල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා...

වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි

0
වියට්නාම ජනාධිපති වෝ වැන් තෝන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ වසරක ධුර කාලයකින් අනතුරුවයි. ඔහු ඉල්ලා අස් වීමට හේතුව දුෂණ වංචා සිදු වීමක් බවයි...

වැටුප සහ වරප්‍රසාද අත් හැරීමට පාකිස්තාන අගමැති ඇතුළු නව කැබිනෙට් මණ්ඩලය...

0
වැටුප සහ තමන්ට හිමි සියලු වරප්‍රසාද අතහැර දැමීමට පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය Shehbaz Sharif ඇතුළු නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ මේ වන විට රට...

සූඩානයේ සියලු පාසල් වැසෙයි

0
දකුණු සූඩානයට බලපෑ ඇති අධික උණුසුම නිසා එරට සියලුම පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. මෙම උණුසුම් තත්ත්වය ඉදිරි සති දෙකක් පුරා පවතිනු ඇති...

රියෝ ද ජැනයිරෝ නුවරට වාර්තාගත උෂ්ණත්වයක්

0
බ්‍රසීලයට වාර්තා ගත උෂ්ණත්වයක් බලපා තිබෙනවා. බටහිර රියෝ ද ජනයිරෝ නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 .1ක් දක්වා ළගා වී ඇති බවයි වාර්තා වන්නේ. එම නිසා බොහෝ...

ක්‍රිමියානු අර්ධද්වීපය ඈඳා ගැනීම සමරන පුටින් (VIDEO)

0
මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ව්ලදිමීර් පුටින් මොස්කව්හි රතු චතුරශ්‍රයෙදී දහස් ගණනක් සිවිල් වැසියන් අමතා තිබෙනවා. එහිදී පුටීන් ක්‍රිමියාවට ස්තුතී කර තිබෙනවා. ඒ ක්‍රිමියාව රුසියාව සමඟ එක්...

අමෙරිකාවේ ටික්ටොක් තහනම් කිරීමට කෙටුම්පතක් (VIDEO)

0
සිය රට තුළ ටික්ටෝක් යෙදවුම තහනම් කිරීමට ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කර තිබෙනවා. මෙය කෙටුම් පතක් ලෙස නියෝජත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වුවද...

මගී ගුවන් යානයක් ඕක්ලන්ඩ් වෙත හදිසියේ ගොඩ බස්සවයි – 50කට තුවාල

0
ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තය බලා පියාසර කරමින් තිබු යානයක කාර්මික දෝෂයක් නිසා මගීන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. 12 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර...