විදෙස් පුවත්

ඇමරිකාව විසින් ඉරානයට යළිත් සම්බාධක පනවයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකාව විසින් ඉරානයට යළිත් සම්බාධක පනවා තිබෙන බවයි. ඒ අනුව ඉරානයේ සමාගම් තුනකට සහ පුද්ගලයින් හය දෙනෙකුට මෙම නව සම්බාධක පනවා අැත.

ගුවන්යානා තුළ වට්ස්-අැප් සමාජ ජාල මෘදුකාංගය නොමිලේ

සෞදි ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර අැත්තේ, ගුවන්යානා තුළ වට්ස්-අැප් සමාජ ජාල මෘදුකාංගය නොමිලේ භාවිතා කිරීමට පහසුකම් සපයා දෙන බවත්, මෙම මෘදුකාංගය හරහා පණිවිඩ...

රොබෝ නිෂ්පාදනයට උපකාරී වන මකුළු විශේෂයක්

ඉතා කුඩා මකුළු විශේෂයකට එක ස්ථානයක සිට ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණය මෙන් සය ගුණයක දුරක් පනින්නට හැකියාවක් ඇති බව සොයාගනු ලැබ ඇත. ජීව විද්‍යාවේ සැඟවුන රහස්...

පෝලන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ ද්‍රව චොකලට් බවුසරයක් පෙරළෙයි

පෝලන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ ද්‍රව චොකලට් බවුසරයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් ටොන් 12 කට අධික ද්‍රව චොකලට් අධිවේගී මාර්ගය පුරා ගලා ගොස්...

මැලේසියාවේ පාලන බලය නැවතත් ආචාර්ය මහතීර් මොහොමඩ්ට

මැලේසියාවේ මහ මැතිවරණයෙන් පසු මැලේසියාවේ පාලන බලය නැවතත් තමන් යටතට ගැනීටමට ආචාර්ය මහතීර් මොහොමඩ් සමත්වී ඇත. ඒ ඔහු පෙරමුණ ගත් විපක්ෂ සන්ධානය ජයග්‍රහණය කිරීම...

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගැටුමක් – 6 දෙනෙකු මරැට

ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පිහිටි බන්ධනාගාරයක ත්‍රස්තවාදින් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් 06 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාල ප්‍රහාරයේ වගකීම භාරගනිමින්...

මලයාසියානු මහමැතිවරණය අද – මහතීර් මොහොමඩ් මහ මැතිවරණයට

වසර 5 කට පසුව පැවැත්වෙන මලයාසියානු මහමැතිවරණය අද (09) ආරම්භ විය. එරට විපක්ෂ නායක මහතීර් මොහොමඞ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වෙයි. මේ වනවිට...

න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වනවා – අමෙරිකා ජනාධිපති

ඔබාමා පාලන සමයේ දී ඉරානය සමඟ ඇතිකර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...

එබෝලා වසංගතය නැවතත් කොංගෝ ජනරජයේ

එබෝලා වෛරසය ශරීර ගත වූ රෝගීන් කිහිප දෙනෙකු කොංගෝ ජනරජයෙන් හමුවී අැත. මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, අප්‍රිකානු මහද්වීපයට අයත් කොංගෝ ජනරජයේ නැවතත් එබෝලා වසංගතය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගනියි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවත කළ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනීයි.