විදෙස් පුවත්

කේසන්හි හදිසි තත්ත්වයක්

0
යුක්‍රේනයේ නෝවා කකොව්කා වේල්ලට පසුගියදා ප්‍රහාරයක් එල්ල වුණා. මේ හේතුවෙන් මේ වනවිට කේසන්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ගංවතුරින් පුද්ගලයින් 40000ක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා...

හයිටි රාජ්‍යයට භූ කම්පනයක්

0
හයිටි රාජ්‍යයට භූ කම්පන තත්වයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපකයේ 4.9ක් බවයි වාර්තා වන්නේ. භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ...

සිනහව අමතක වූ ජපන් වැසියන්

0
ජපාන පුරවැසියන්ට සිනහව පුරුදු කිරීමේ පාඨමාලා ආරම්භ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් වැඩි කාලයක් මුඛ ආවරණ පැළදගෙන සිටියේ. එම කාලය...

හයිටි රාජ්‍යයේ ගංවතුර තත්ත්වයක් – 42ක් මරුට

0
පැවති අධික වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ ගංවතුර තත්වයක් ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ගංවතුර...

හිටපු උප ජනපති මයික් පෙන්ස් ඉදිරි අමෙරිකානු ජනපතිවරණ සටනට

0
හිටපු අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරග වදින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රිපබ්ලිකන් පක්ෂයේ සහය ඔහුට හිමිවනු ඇති. 63 හැවිරිදි මයික් පෙන්ස් ප්‍රාන්ත...

ජෝ බයිඩන් ඇද වැටෙයි

0
අමෙරිකාවේ කොලරාඩොහි පැවති ගුවන් හමුදා උපාධි ප්‍රදානෝත්සවයක් අතර තුර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බිම ඇද වැටී තිබෙනවා. එම උත්සව අවස්ථාවේ උපාධිය ලැබු ශිෂ්‍යභට නිලධාරීන් 921...

මිත්‍රත්වයේ ස්මාරකය අසලත් පිපිරීමක්

0
යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 459 යි. මේ වන විට දරුණු සටන් පවතින බක්මුට් ප්‍රදේශයට ඇතුලුවන නැගෙනහිර කලාපයේ බලය යුක්‍රේනය සතු බව යුක්‍රේන නියෝජ්‍ය...

උඩ යන්න කළින් බර බලන නීතියක් නවසීලන්තයෙන්

0
නවසීලන්ත ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එරට ගුවන් සේවය භාවිත කරන මගීන්ගේ බර පරික්ෂා කිරීම අනිවාර්ය බවයි ඔවුන් පවසන්නේ. නවසීලන්ත ගුවන් සමාගම සිදුකරන ජාත්‍යන්තර ගුවන්...

රුසියාවේ මොස්කව් වෙත ඩ්‍රෝන ප්‍රහාර

0
රුසියාවේ මොස්කව් වෙත ඊයේ ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ල වී තිබෙනවා. ඉන් නේවාසික ගොඩනැගිලි 2 කට හානි සිදුවුණා. රුසියානු ජනාදිපති පුටින් පවසන්නේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වූ...

ඉන්දියාවේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරලෙයි – 7ක් මරුට

0
ඉන්දියාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් පාලමකින් පහළට වැටී තිබෙනවා. ඉන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි...