Tag:

Pakistan

ලෝකයේ උසම කඳුවැටියක් වන පාකිස්ථානයේ K2 කඳුවැටිය තරණය සඳහා යන සිසුන් ජනාධිපති හමුවේ

පාකිස්ථානයේ K2 කඳුවැටිය තරණය කිරීම සඳහා පිටත්ව යන මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමේ සිසුන් තිදෙනා ඊයේ (08) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා...