Home දේශීය පුවත්

දේශීය පුවත්

පාසල් ළමුන්ට ආහාර ලබා දීමට ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු...

0
පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් ගබඩා කර තිබූ සහල් සහ පරිප්පු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැති බව රස පරීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. මේ නිසා...

ඉරාන ජනාධිපතිවරයා අනිද්දා දිවයිනට

0
ඉරාන ජනාධිපතිවරයා අනිද්දා මෙරටට පැමිණෙන බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉරාන ජනාධිපතිවරයා අද (22) පාකිස්ථානයේ දෙදින නිල සංචාරයකට එක්වනවා. ඉන් අනතුරුවයි ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

මූලික අයිතිවාසිකම්වලට ගරු නොකරන එකම පක්ෂයකටවත් ඡන්දය දෙන්න එපා – කාදිනල්...

0
මූලික අයිතිවාසිකම්වලට ගරු කරන්නේ නැති එකම පක්ෂයකටවත් ඡන්දය දෙන්න එපා කියලා කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජීත් හිමිපාණන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ ඉල්ලීම කළේ ඊයේ (21)...

පළාත් කිහිපයක උෂ්ණත්වය ඉහළට

0
දිවයිනේ පළාත් කිහිපයකම උෂ්ණත්වය අද දිනයේ ඉහළ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට ගිගිරුම් සහිත වැසි ඇති වන...

33 වෙනි වරටත් අයවැයෙන් අපේක්ෂිත ලාභ ලැබී නැහැ – වෙරිටේ රිසර්ච්...

0
මේ වසරේ අයවැයෙන් අපේක්ෂිත ආදායම සියයට 14කින් අඩු වී ඇති බව වෙරීටේ රිසර්ච් ආයතනය පවසනවා. අයවැයකින් ඉලක්ක කළ ආදායම, අඛණ්ඩව රටට අහිමි වන 33 වන...

ෆොක්ස්හිල් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
දියතලාව නරියාකන්ද ධාවන පථයේදී ඊයේ (21) සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අනතුරින් හත් දෙනෙකු මිය ගොස් විසි දෙදෙනෙකු තුවාල ලැබුවා.

පාලනයෙන් ගිලිහුණු වෑන් රථ අනතුරින් තරුණියක් මරුට

0
කන්තලේ රජ ඇල මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තරුණියකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව...

නාඳුනන මළ සිරුරක්

0
කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ. මෘත ශරීරය කොළඹ...

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

0
ආණමඩුව පොලිස් වසමේ රඹේයාය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 76ක් වූ සියඹලාගස්හේන, ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘත ශරීරය...

ජගත් මිහිතල දිනය අදයි

0
ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබෙනවා. මෙවර ජගත් මිහිතල දින තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නයි. ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර...