Home විදෙස් පුවත්

විදෙස් පුවත්

ඉරානයට සම්බාධක

0
ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානයට නව සම්බාධක පැනවීමට අමෙරිකාව හා යුරෝපා සංගමය අවධානය යොමු කර තිබෙනවා. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ ඉදිරි දිනවලදී...

ඩුබායිවලට අධික වැසි – ගුවන් ගමන් අඩාලයි

0
ඩුබායි රාජ්‍යට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එරට ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඊයේ (16) පැය 12ක කාලයක් තුළ මිලිමීටර් 100කට අධික වර්ෂාවක් එරටට ඇදහැලුන බවයි වාර්තා...

බෝට්ටු අනතුරකින් 06ක් මරුට

0
පාසල් ළමුන් රැගෙන් යමින් තිබූ බෝට්ටුවක් පෙරලීමෙන් 6 දෙනෙකු මියගිය පුවතක් වාර්තා වනවා. ඒ ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයෙන්. කාශ්මීර්හි ශ්‍රී නගර් ආසන්නයේ Jhelum ගඟේ...

ඉතාලියේ විදුලි බලාගාරයක වේල්ලක් පුපුරා යයි – 04ක් මරුට

0
ඉතාලියේ විදුලි බලාගාරයක වේල්ලක් පුපුරා ගොස් තිබෙනවා. ඉන් එහි සේවකයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. බලධාරීන් පවසා ඇත්තේ පිපිරීමත් සමඟ ගින්නක්ද...

දකුණු කොරියාවේ මහ මැතිවරණය අදයි

0
දකුණු කොරියානු මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙම මැතිවරණය එරට ජනාධිපති යූන් සුක් යෝල්ගේ පරිපාලනය පිළිබඳව වන ජනමත විචාරණයක්...

ඇමර්සන් දැවැන්ත රැකියා කප්පාදුවක

0
තාක්ෂණික වෙළඳපොලේ දැවැන්තයකු වන ඇමර්සන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඇමර්සන් සමාගමේ අන්තර්ජාල පරිගණක ව්‍යාපාරයේ සිය ගණනකගේ රැකියා කප්පාදුවක් නිවේදනය කර...

තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක්

0
තුර්කි ස්තාන්බුල්හි රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ඉන් පුද්ගලයන් 29 දෙනෙකු මියගොස් ඇති අතර තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය තුළ අල් ජසීරා තනහම්

0
ඊශ්‍රායලය තුළ අල් ජසීරා නාලිකාවේ විකාශන කටයුතු අත්හිටුවීමට ක‍ටයුතු කරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කර තිබෙනවා. ඊට අවශ්‍ය නීති සම්මත කිරීම ද පසුගියදා එරට...

ලෝකයේ ලස්සනම කාන්තාවගේ කිරුළට මෙවර සෞදියත්

0
සෞදිය අරාබිය පළමු වරට විශ්ව රූ රැජින තරඟයට සහභාගී වීමට සුදානම් වනවා. රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන රූමි අල්කටානි 2024 විශ්ව රූ රැජින තරඟය සඳහා තමා...

තුර්කි මෙහෙයුමකින් IS සැකකරුවන් 150ක් අත්අඩංගුවට

0
තුර්කිය සිදු කළ හදිසි මෙහෙයුමකින් IS ත්‍රස්ත සැකකරුවන් 150 කට ආසන්න සංඛාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි ආරක්ෂක අංශ ඊයේ (27) දිනයේ දී නගර 30ක් මුල්...