Home දේශීය පුවත් ජනපති අතින් මැදිරිගිරිය රෝහලේ ඉදිකිරීම් විවෘත කරයි

ජනපති අතින් මැදිරිගිරිය රෝහලේ ඉදිකිරීම් විවෘත කරයි

0
ජනපති අතින් මැදිරිගිරිය රෝහලේ ඉදිකිරීම් විවෘත කරයි
පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මැදිරිගිරිය රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු හෙද නේවාසිකාගාරය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මාතෘ සායන මධ්‍යස්ථානය සහ වකුගඩු රෝගිී රුධිර කාන්දුකරණ ඒකකය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.
සමරු ඵලක නිරාවරණය කරමින් ඉදිකිරීම් විවෘත කළ ජනාධිපතිතුමා, රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීම ද සිදු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here