Home දේශීය පුවත් ජනපති මඩකලපුව ශ්‍රී මාමාංග ඊෂ්වර කෝවිලේ ආගමික වතාවත්වලට එක්වෙයි

ජනපති මඩකලපුව ශ්‍රී මාමාංග ඊෂ්වර කෝවිලේ ආගමික වතාවත්වලට එක්වෙයි

0
ජනපති මඩකලපුව ශ්‍රී මාමාංග ඊෂ්වර කෝවිලේ ආගමික වතාවත්වලට එක්වෙයි
මඩකලපුව ශ්‍රී මාමාංග ඊෂ්වර කෝවිල වෙත ගිය ජනාධිපතිතුමා එහි පැවති ආගමික වතාවත්වලට සහභාගීවී ආශිර්වාද ලබාගත්තේය.
කෝවිල අසළ ඇති මාමාංග වැව මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වූ අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here