Home දේශීය පුවත් පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු වැසේ

පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු වැසේ

0
පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු වැසේ

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බවයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ, ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ද පනවා ඇති හෙයින් පවතින තත්ත්වය සලකා පාසල් වසා දැමීමට ද පියවර ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here