මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද (08) පස්වරු 6.00 සිට හෙට (09) පස්වරු 6.00 දක්වා යළිත් ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.
අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.




