වැල්ලවාය – සියඹලාගුණය – වවුල්ගලපතන කදු රක්ෂිතයේ ඊයේ (25) රාත්රියේ ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25 ක භූමි ප්රමාණයක් මේ වනවිට විනාශ වී ඇති බව සඳහන්.
පොලිසිය ප්රකාශ කළේ, වියලි කාලගුණ තත්ත්වය සහ සුළං හේතුවෙන් ගින්න පාලනය කළ නොහැකි වී ඇති බවයි.