Home දේශීය පුවත් වියලි ගංජා කුඩු කිලෝග්‍රෑම් 44ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

වියලි ගංජා කුඩු කිලෝග්‍රෑම් 44ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

0
වියලි ගංජා කුඩු කිලෝග්‍රෑම් 44ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේදී වියලි ගංජා කුඩු කිලෝග්‍රෑම් හතලිස් හතරක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ විසිපහකට අධික බවයි.

ඊට අමතරව සැකකරුවන් සන්තකයේ තිබූ ගංජා කුඩු බවට පත් කරන යන්ත්‍රයක් සහ එම යන්ත්‍රය ක්‍රියා කරවන අත්ට්‍රැක්ටරයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here